සමුපකාර සුව සෙවණ ஸுவ ஸெவனb SAMUPAKARA SUWA SEWANA _ BALAGAHAMULA, BALANGODA, SRI LANKA.
සමුපකාර සුව සෙවණ
- විශේෂඥ වෛද්‍ය සේවා
- විශේෂ අවශ්‍යතා ඇති රෝගීන්ගේ සායනය
- උපදේශන සේවා
- එක්ස්රේ , ඊ සීජි , ස්කෑන්, එකෝ පරික්‍ෂණ
- රුධිර පරික්‍ෂාව
- ලේ මුත‍්‍රා හෝමොන පරික්‍ෂණ
- නොමිලේ ඇස් පරික්‍ෂාව - නවීනතම උපකරණ හා විශේෂඥ තාක්‍ෂණය යටතේ වගකීමක් සහිතව ඇස් කන්නාඩි සෑදීම
- භෞත චිකිත්සක ප‍්‍රාථිකාර සේවා (ව්‍යායාම)
- තුවාල සඳහා බෙහෙත් දැමිම හා විශේෂ ප‍්‍රථිකාර
- එන්නත්කරණ සේවා
සාමාන්‍ය පරික්‍ෂණ හා වාර්තා
- එක්ස් රේ
- ඊසීජි
- ස්කෑන්
- එකෝ පරික්‍ෂණ
- ලේ/ මුත‍්‍රා /මල /හෝමෝන පරික්‍ෂණ
- ක්‍ෂණික රුධිර සීනි පරික්‍ෂාව
- දරුඵල ප‍්‍රමාදවීම්
- ලිංගික අප‍්‍රානිකතාවය
- සියලුම කාන්තා රෝග සහ ඒ සම්බන්ධ ගැටලු නිරාකරණය සඳහා විශේෂ පරික්‍ෂණ සහ විශේෂඥ උපදෙස්
- විශේෂ ගර්භාෂ පරික්‍ෂාව
- සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රීය පරික්‍ෂණ
විශේෂ අවශ්‍යතා සඳහා සායන
- විශේෂ කථන සායනය
- නින්ද නොයාම
- මානසික ආතතිය
- අධික තරහා යාම
- මත්පැන් හා දුම්වැටි සඳහා ඇබ්බැහිවීම
- නින්දෙන් ඇවීදීම
- අඹුසැමි ගැටලු
- කන්‍යා පටල ප‍්‍රශ්න
- දියවැඩියා රෝග
හෝමෝන පිළිබඳ ඇතුළු සියලු කායික රෝග
- මුත‍්‍රළ පද්ධති ගැටළු
- ස්වසන සහ සෙම් රෝග
- අස්ථි සහ සන්ධි දෝෂ
- සමේ රෝග
- ස්නායු රෝග
- දන්ත සායන
- ශෛල්‍යකර්ම පිළිබඳ සායන
- ඇතුළු සියළුම සායන
- අනවශ්‍ය රෝම හටගැනීම
- ඉකිලි හා බෙල්ල අවට අසාමාන්‍ය අවපැහැවීම්
- නොමිලේ අක්‍ෂි පරික්‍ෂාව
- වගකීමක් සහිතව ඇස් කන්නාඩි සාදා ගැනීමට
ප‍්‍රථිකාර සේවා
- භෞත චිකිත්සක ප‍්‍රථිකාර හා ව්‍යයාම
- බෙහෙත් විදීම (උපත් පාලන එන්නත් සහ වෙනත් අවශ්‍යතාවයන් සඳහා)
- මුත‍්‍රා බට දැමීම හා මාරු කිරිම
- ආහාර නල දැමිම (එන්ජි ටියුබ්)
- සේලයින් ලබාදීම
- හතිය සඳහා ඔක්සිජන් සහිත දුම් ඇල්ලීම
නිවසට පැමිණ ඉහත ප‍්‍රතිකාර සේවා සඳහා අප වෛද්‍ය හා හෙද සේවා ලබාගත හැක.
විශේෂඥ වෛද්‍ය සායන ප‍්‍රථිකාර හා පරික්‍ෂණ
0452289944
07784361681
0741900453
07171299944
බලගහමුල, බලන්ගොඩ.
ஸுவ ஸெவனb SAMUPAKARA SUWA SEWANA
Specialist Doctor Medical Chanel Center
- V. Physician _ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- General Surgeon _ ශල්ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- VOG _ ප්රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්ය
- Pediatrician _ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Psychiatrist _ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Radiologist (Scan) _ විකිරණවේදී පිළිබඳ විශේෂඥ වෛද්ය
- Dermatologist _ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Cardiologist _ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Neurologist _ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Neuro Sargon _ ස්නායු ශල්ය පිළිබඳ විශේෂඥ වෛද්ය
- Orthopedic Sargon _ අස්ථි රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Chest physician _ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Eye Sargon _ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Rheumatologist _ අස්ථි සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Oncologist _ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය
- Counseling _ මානසික උපදේශන විශේෂඥ වෛද්ය
- Physiotherapy _ කායික අකර්මන්යතා හා ව්යායාම පිළිබඳ විශේෂඥ වෛද්ය
- Speech Therapy _ කථන චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්ය
- Ophthalmic Technologist _ දෘෂ්ඨිවේදය පිළිබඳ විශේෂඥ වෛද්ය
- Wound Dressing _ තුවාල සඳහා ප්රථිකාර
- Specialist Medical Services
- Clinic for patients with special needs
- Consultation Services
- X-ray, ECG, Scan, Echo Tests
- Blood Tests
- Blood Urine Hormone Tests
- Free Eye Examination - Making Eyeglasses with Responsibility under the Latest Equipment and Expert Technology
- Physical Therapy Treatment Services (Exercises)
- Wound Dressing and Special Treatments
- Vaccination Services
6:00 a.m.- 10:00 p.m. open.
Chanel Service
0452289944
Call Booking
07784361681
0741900453
07171299944
OPD Hotline
0770163895
Chinthaka Ambepitiya (Managing Director)
0772597778
BALAGAHAMULA, BALANGODA.

